A/L ඉංජිනේරු තාක්ෂණ සිසුන්ට දැනුම්දීමක්

ජූලි 12, 2023

    2022 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (12) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    මෙම පරීක්ෂණ දිවයින පුරා මධ්‍යස්ථාන 42 කදී ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක බවයි,එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කරන්නේ.

    2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි.

    Latest News