වාර්ෂික පවත්වන ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනය

ජූනි 28, 2023

    වාර්ෂික පවත්වන ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනය පසුගියදා පැවැත්වුණා.

    පැරිස් නුවර “බුවාද වැන්සන්” උද්‍යානයේදී, එය පැවැත්වුණා.

    ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනය සංවිධාන කරන්නේ, එරට ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත සෙක්සා පදනමයි. ප්‍රංශය ජාතිකයින් සහ එරට සිටින විදේශිකයින්ට ශ්‍රී ලංකාව පිළිබඳව අවබෝධයක් ලබා දීම මෙන්ම, මෙරට දේශීය භාණ්ඩ අලෙවිය ප්‍රවර්ධනය සහ ශ්‍රී ලාංකීය ආහාර පාන රස බැලීමේ අවස්ථාව ද මෙහිදී සලසා තිබුණා.

    Latest News