හක්බෙල්ලන් තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ජූනි 22, 2023

    අල්මනාර් ප්‍රදේශයේ නිවසක පිටුපස වලලා තිබූ මුහුදු හක්බෙල්ලන් තුන්දහස් දෙසීයකප්‍රමාණයක් කල්පිටිය පොලිසිය විසින් සොයාගෙන ඇත.

    නිවසක් තුළ සඟවා තිබියදී සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇතිවිවිධ ප්‍රමාණයේ මුහුදු හක් බෙල්ලන් තොගය ගෝණි 40 ක අසුරා තිබූ බවයි පොලීසය සදහන් කරන්නේ.

    සැකකරුවන් වයස අවුරුදු 26, 28 වයස්වල පසු වන අතර ඔවුන් අල්මන්නාර් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    Latest News