පසුගිය වසරට සාපේක්ෂව විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක්

ජූනි 13, 2023

    පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුව තුළ විදේශ ‍රැකියා සඳහා යොමු වීමේ මෙන්ම, විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සෙනරත් යාපා මහතා, මේ පිළිබඳ අදහස් පළ කළා.

    Latest News