රුපියල ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ශක්තිමත්වේ

මැයි 26, 2023

    ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.62 ක් දක්වා අඩු වී තිබෙනවා.

    ඩොලරයේ විකුණුම් මිල දැක් වූයේ, රුපියල් 308.54 ක් ලෙසයි. ඒ අනුව, අමෙරිකානු ඩොලර‍යට සාපේක්ෂව රුපියල  තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

    Latest News