ජනපති කළ ඇරයුම

මැයි 25, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජපානයේ දී හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතා හමුව තිබෙනවා.

    එහිදී රටේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපතිවරයා, යළි මෙරටට පැමිණ අයෝජනය කරන ලෙස ජපානයට ආරාධනා කළා.

    Latest News