ෂම්මි සිල්වා යළි සභාපති ධුරයට

මැයි 20, 2023
    2023 - 2025 කාලය සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා මහතා පත්ව තිබෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළා.

    ඔහු ඊට නිතරගයෙන් පත්ව තිබෙනවා.ෂම්මි සිල්වා මහතා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ධුරයට පත් වූ තෙවැනි අවස්ථාව මෙයයි.

    උප සභාපතිවරුන් ලෙස රවීන් වික්රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් පත්ව තිබෙන්නේ තිරගයෙන්. ලේකම් ලෙස මොහාන් සිල්වා මහතාත්, භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද මහතාත් පත්ව තිබෙනවා.

    Last modified on සෙනසුරාදා, 20 මැයි 2023 10:36

    Latest News