“අස්වැසුම” පළමු ප්‍රතිලාභ වාරිකය  ජුලි මස සිට

මැයි 18, 2023

    අස්වැසුම යෝජනා ක්‍රමයෙන් පළමු ප්‍රතිලාභ වාරිකය ජුලි මස සිට ගෙවීමට නියමිත බව, “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න මහතා පවසනවා.

    ඒ සඳහා සියල්ල සූදානම් බවයි, ඒ මහතා කියා සිටින්නේ.

    Latest News