සියලු බස්රථ සඳහා "ජී.පී.එස්. තාක්ෂණය"

මැයි 13, 2023

    ලංගම සහ පෞද්ගලික බස් රථ එකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනය කරවීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

    සියලු බස්රථ සඳහා "ජී.පී.එස්. තාක්ෂණය" හඳුන්වාදීමට ද නියමිතයි. අන්තර් පළාත් දුරගමන් සේවා බස්රථ නැවතුම් ස්ථාන හඳුනාගැනීමට හැකි ආකාරයෙන් සකස් කිරීමට ද ක්‍රියාකර ඇති බව, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණා.

    Latest News