ටෝරි බෝවි මෙලොවින් සමු ගනී

මැයි 04, 2023

    හිටපු ඔලිම්පික් සහ ලෝක කෙටිදුර ධාවන ශූරී ටෝරි බෝවි, මියගොස් තිබෙනවා.

    ඒ පිළිබඳව ඇයගේ කළමනාකරණ සමාගම නි‍ල වශයෙන් තහවුරු කළා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 32ක්.

    ෆ්ලොරීඩා හි පිහිටි නිවසේ දී ඇය මියගොස් සිටියදී, ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබෙනවා.

    ජාත්‍යන්තර කෙටි දුර ධාවන ඉසව්වලදී ඇය, රන් පදක්කම් 3 ක් හිමි කර ගෙන තිබෙනවා.

    Latest News