ෂෙඩ් 40ක ලයිසන් තහනම්

අප්‍රේ 06, 2023

    ‍‍QR කේතයට පරිභාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදු කළ පිරවුම්හල් 40 ක අලෙවිය අත්හිටු වීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

    අද ‍පෙරවරුවේ පැවති ප්‍රගති සාමා‍ලෝචන රැස්වීමකදී මෙම තීරණයට එළඹුනු බවයි, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

    Latest News