අංගොඩ ලොක්කාගේ ගෝල 'ජෙරම්' කොටුවෙයි

අප්‍රේ 06, 2023

    සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අතුරුගිරියේ ජෙරම් යන අය ඊයේ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔහු අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු ද වනවා. මෙම සැකකරු පසුගිය මාර්තු 25 වැනි දා හෝමාගම ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ද බව වාර්තා වනවා.

    Latest News