පුරා විද්‍යා රක්ෂිතයේ නිදන් හෑරූ සිව්දෙනෙකු අත්අඩංගුවට

නොවැ 01, 2022

    වැල්ලවාය, සෙල්ලබාව පුරා විද්‍යා රක්ෂිතයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු වැල්ලවාය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන්, වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නොවැම්බර් 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    Latest News