කැළණි ගඟේ ඡල මට්ටම පහළට

ඔක් 16, 2022

    කැළණි ගඟේ ඡල මට්ටම ඊයේ(15) දිනයට සාපේක්ෂව අඩි 06කින් පමණ පහළ ගොස් තිබෙනවා.

    ඒ අනුව දොම්පේ සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පැවති ගංවතුර තත්ත්වය යම්තාක් දුරට පහළ ගොස් ඇතත් මාර්ග හා පහත් බිම් කිහිපයක් තවමත් ඡලයෙන් යටව පවතිනවා.

    හංවැල්ල-කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ කොටසක් පූගොඩ කළුපාලම ප්‍රදේශයෙන් තවදුරටත් ඡලයෙන් යටවී පවතින අතර, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි ධාවනයට හැකියාවක් නැහැ.

    Latest News