6 මසකට ග්ලයිෆොසෙට් ආනයනයට අවසර

සැප් 23, 2022

    සය මසක කාලයක් සඳහා කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය ග්ලයිෆොසෙට් ප්‍රමාණය ආනයනය කිරීම හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.

    2022 / 2023 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු වඩාත් ඵලදායී අයුරින් සිදු කිරීමට හැකි වන පරිදි අවශ්‍යතාව අනුව සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා ග්ලයිෆොසෙට් භාවිත කිරීමට අවස්ථාව සලසා දීම යෝග්‍ය බවට නිර්දේශ ඉදිරිපත් වී තිබෙනවා.

    Latest News