මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට නව වැඩපිළිවෙළක් (වීඩියෝ)

සැප් 21, 2022
  • මෙරට නව සංචාරක ආකර්ශනීය ස්ථාන හඳුනා ගනිමින් ඒ සඳහා සංචාරකයන් ගෙන්වා ගැනීම පිළිබඳව නව වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. 

    ඒ සඳහා ජනාධිපතිතුමා කැබිනට් අනු කමිටුවක්ද පත් කර ඇති බවයි අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. 

    Latest News