ජනපති දිවයිනට පැමිණෙයි

සැප් 21, 2022

    බ්‍රිතාන්‍ය එලිසෙබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස යළි දිවයිනට පැමිණ තිබේ.

    ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-650 දරන ගුවන් යානයෙන් උදෑසන 08.23ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ. 

    Latest News