රජයේ ආදායම වැඩි කිරීම සඳහා යෝජනා අද පාර්ලිමේන්තුවට

සැප් 21, 2022

    රජයේ ආදායම වැඩි කිරීම සඳහා යෝජනා කිහිපයක් අද (21) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

    පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වෙයි.

    මේ අතර ළමයින් සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අද ආරම්භ වනු ඇති.

    Latest News