ජනපතිගේ එක්සත් රාජධානී සංචාරය පිලිබඳ මාධ්‍ය ඒකකයෙන් කරුණු පැහැදිලි කිරීමක්....

සැප් 20, 2022

    බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් ඇබේ හි පැවති දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය විවිධ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

    අදාළ මාධ්‍ය නිවේදනය පහතින්....

     

    HEDoc 900px 22 09 20

     

    Latest News