ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් රජයේ අවධානය...

සැප් 20, 2022

    ආගමික සිද්ධස්ථානවල විදුලි බිල සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව,  විෂය බාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

    ඔහු එහිදී සඳහන් කළේ, ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ආරම්භ කිරිමට ද සැලසුම් සකස්  කර ඇති බවයි.

    Latest News