ජාතික සභාව පිළිබඳ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි...

සැප් 20, 2022

    පාර්ලිමේන්තුවේදී අභිනවයෙන් ස්ථාපනයට යෝජිත ජාතික සභාව ලෙස හඳුන්වන පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව අද (20) ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.

    ජාතික සභාව නමින් හඳුන්වනු ලබන කාරක සභාවේ සභාපති වන්නේ, කථානායකවරයායි. අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂනායකවරයා සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එහි සෙසු සාමාජිකයින්. එම ජාතික සභාව පිළිගත් දේශපාලන පක්ෂවලින් නමවැනි පාර්ලි‍මේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බවට, යෝජනා වී තිබෙනවා.

    Latest News