ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවේ (වීඩියෝ)

සැප් 20, 2022
  • සමෘද්ධිමත් ජාතියක් වීමට, සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්ව බංකොළොත්භාවයට එරෙහිව සටන් කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

    ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමග ඊයේ පැවති හමුවකදී.

    Latest News