ඉන්ධන හිඟයකින් තොරව බෙදා හැරීමට ප්‍රමාණවත් තොග සංස්ථාව සතුයි...(වීඩියෝ)

අගෝ 28, 2022
  • ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ඇතුළු ඉන්ධන හිඟයකින් තොරව බෙදා හැරීමට ප්‍රමාණවත් තොග පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

    ඉන්ධන නොමැති බවට පැතිර යන ප්‍රතිචාර අසත්‍ය බවයි එම සංස්ථාව පෙන්වා දෙන්නේ....

    Latest News