IMF නියෝජිතයින් ලබන 24 ලංකාවට

අගෝ 20, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ඉදිරි සතියේදී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. 

    ආර්ථික හා මුල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා බලධාරින් සමඟ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම කණ්ඩායම අගෝස්තු 24 දින සිට 31 වැනිදා දක්වා කාලය තුළ දිවයිනට  පැමිණිමට සැලසුම් කර ඇති බවයි වාර්තාවන්නේ. නුදුරුකාලීනව අයි.එම්.එෆ්. විස්තීරණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙළක් පිළිබඳව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹීම සඳහා ප්‍රගතියක් ලබා ගැනීම මෙහි අරමුණවී තිබෙනවා. 

    Last modified on සෙනසුරාදා, 20 අගෝස්තු 2022 11:55

    Latest News