මෙවර කරඬුව වැඩමකරන්නේ කවුද ? (වීඩියෝ)

අගෝ 07, 2022
  • මහනුවර, කතරගම සහ දෙවිනුවර පෙරහර මංගල්‍ය මේ දිනවල පැවැත්වෙනවා.

    පෙරහර මංගල්‍යයත් සමඟ අලි ඇතුන් පිළිබඳව යොමු වන්නේ, විශේෂ අවධානයක්. ඒ අතරින් දළදා පෙ‍රහරේ කරඬුව වැඩමවන හස්තියා සුවිශේෂයි. මෙවර එම කටයුත්ත සිදු කරන හස්තින් පිළිබඳවයි මේ අවධානය.

    Latest News