QR කේතයට ලියාපදිංචි වාහන, පනස් පන් ලක්‍ෂයක ඉක්මවයි...(වීඩියෝ)

අගෝ 07, 2022
  • QR කේත ක්‍රමය සඳහා ඊයේ රාත්‍රී 09.00 වන විට ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව පනස් පන් ලක්ෂ තිස් තුන් දහස් 61 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

    Latest News