මද්දකට හසුව ඉන් මිඳී පළා ගිය කඳුකර කොටියා...

අගෝ 07, 2022

    මද්දකට හසුව ඉන් මිඳී පළා ගිය කඳුකර කොටියෙකු හැටන්, වනරාජාවත්තේ ගසක් මැද සිරවී සිටියදී, රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ කාර්ය මණ්ඩලයට හමු වී තිබෙනවා.

    සත්වයා, නිර්වින්දය කර මුදාගනු ලැබුවේ, නල්ලතන්නිය වනජීවී නිලධාරීන් විසින්. කොටියා, ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

    Latest News