තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මංගල්‍යය අද...

අගෝ 07, 2022

    තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ 260 වැනි මහා මංගල්‍යය අද පැවැත්වුණා.

    ඒ, බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. මංගල්යසයේ ප්‍රධාන දේව මෙහෙය පවත්වනු ලැබුවේ, නුවර පදවි, හලාවත පදවි, අපොස්තලික පරිපාලක ගරු දේව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණන් විසින්.

    Latest News