තවත් කොවිඩ් රෝගීන් 167ක් මෙරටින්...

අගෝ 07, 2022

    කොවිඩ් 19 රෝගය වැළඳුනු 167 දෙනෙකු මෙරටින් ඊයේ හඳුනාගෙන ඇති බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    ඒ අනුව, මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් 19 සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හැට හය දහස් 580ක්. කොවිඩ්-19 සඳහා සිව්වන එන්නනත් මාත්‍රාව ලබාදීම බොහෝ ප්‍රදේශවලදී මේ දිනවල ක්‍රියාත්මකයි.

     

    Last modified on ඉරිදා, 07 අගෝස්තු 2022 12:16

    Latest News