බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිල සඳුදා සිට පහතට (වීඩියෝ)

අගෝ 06, 2022
  • බත් පැකට්ටුවක සහ තේ කොප්පයක මිල අඩු කිරීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.  

    මේ අතර, පිටකොටුව තොග වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් අඩු වී තිබෙනවා. ඉන්ධන මිල අඩු කිරීම, සඳුදා සිට ගෑස් මිල පහල දැමීම සහ පිටකොටුව තොග වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහල යාම මත පදනම්ව බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිල අඩු කිරීමට පියවර ගන්නා බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ.  එය, සඳුදා සිට ක්‍රියාත්මකයි.   

    Last modified on සෙනසුරාදා, 06 අගෝස්තු 2022 19:33

    Latest News