රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළට

අගෝ 06, 2022

    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ලබන 08 වැනි දා සිට ඉහළ දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනූව, රියැදුරු බලපත්‍ර සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500/- දක්වා ඉහළ දැමීමට නියමිතයි. 

     

    Latest News