සති අන්තයේ විදුලිය කප්පාදුවක් නැහැ - PUCSL

අගෝ 06, 2022

    සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඊයේ (05) පැවසීය.

    ඒ අනුව අද (06) සහ හෙට (07) විදුලි කප්පාදුවක් සිදු නොවේ.

    Latest News