පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිත කළ නොහැකියි; ජනපති...(වීඩියෝ)

අගෝ 05, 2022
  • පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිත කළ නොහැකි බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා ‍දෙනවා.

    නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් ගැන කඩිනම් අවධානයක් ‍යොමු කර මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ, අද කොළඹ පැවති විද්වත් කථිකාවකදී.

    Latest News