මාඋස්සාකැලේ සහ කාසල්රි ජලාශ පිටාර මට්ටමට...

අගෝ 05, 2022

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අඛණ්ඩව ඇද හැලෙන වැසි හේතුවෙන් මාඋස්සාකැලේ සහ කාසල්රි යන ජලාශ පිටාර මට්ටමට ආසන්නව පවතිනවා.

    එම ජලාශ අද උදේ 8.00 වන විට පිටාර මට්ටමට ආසන්න වුණා. මේ නිසා ලක්‍ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයට අයත් ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන , විමලසුරේන්ද්‍ර, පොල්පිටිය, කැණියොන් යන විදුලි බලාගාරවලින් උපරිමව විදුලි නිෂ්පාදනය කෙරෙන බවයි ජලාශ බාර ඉංජිනේරුවරුන් පවසන්නේ.

    Latest News