අරගලකරුවන් අනවසර ඉඳිකිරීම් ඉවත්කර ගනී...(වීඩියෝ)

අගෝ 04, 2022
  • ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිම් කොටසේ අනවසර ඉදිකිරීම් හා බෝග වගා වහා ඉවත් කර ගන්නා ලෙස, කොටුව පොලිස් ස්ථානය, විරෝධතාකරුවන්ට දැනුම් දී තිබෙනවා.

    ඊයේ පස්වරුවේ ශබ්ද විකාශන මගින් මෙම දැනුම් දීම සිදු කෙරුණා.

    Latest News