බතික් කර්මාන්තකරුවන්ට ගැටලු රැසක්...(වීඩියෝ)

අගෝ 04, 2022
  • බතික් කර්මාන්තය, දේශීය වශයෙන් මෙන්ම, විදේශීය වශයෙනුත් විශාල ඉල්ලුමක් තිබෙන කර්මාන්තයක්.

    එහෙත්, බතික් නිෂ්පාදකයින්ට තම කර්මාන්තයට අමුද්‍රව්‍ය සපයා ගැනීමට හා එහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට බාධා එල්ල වී තිබෙනවා.

    Latest News