අගෝස්තු 5 සිට ගෑස් මිල අඩු වෙයි

අගෝ 01, 2022

    ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අනුව අගෝස්තු මස 5 වනදා වනවිට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිටෝ සමාගම පවසයි.

    එහි සභාපති මුදිත පීරිස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

    Latest News