පැතුම් කර්නර් අත්අඩංගුවට

ජූලි 28, 2022

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් අද (28) ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

    පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය අතරතුර සිදු වූ නීතිවිරෝධී සිදුවීම්වලට සම්බන්ධ බවට චෝදනා මත මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජූලි 2022 15:26

    Latest News