වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ

ජූලි 13, 2022

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත් කළ බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) ව්‍යවස්ථාව අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

    image 96f2481f94

    Latest News