මධ්‍යම කදුකරයේ ඝන මිදුම් තත්වයක්...

ජූලි 03, 2022

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල අද (03) අලුයම සිට පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග ප්‍රධාන මාර්ග කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් පවතිනවා.

    හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වාත්, හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත්, මිදුම් තත්ත්වය පවතිනවා. ඉදිරියට ධාවනය වන වාහන දිස් නොවන ආකාරයට මෙම මිදුම් තත්ත්වය පවතින බවත්, එම මාර්ගවල ස්ථාන කිහිපයකම පස් කදු වැටි ඇති නිසා රිය ධාවනයේදී සැලකිලිමත් ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News