ලබන 10 සිට සිපෙට්කෝ පිරවුම්හල් මගින් ඉන්ධන...

ජූලි 03, 2022

    ලබන 10 සිට යම් සීමාවන් යටතේ සිපෙට්කෝ පිරවුම්හල් මගින් ඉන්ධන බෙදාහැරීමට හැකිවෙනු ඇති බවට තමා විශ්වාසය කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    මැලේසියානු රජය සමඟ සාකච්ජා කර පෙට්‍රල් සහ භූමිතෙල් නෞකාවක් ගෙන්වා ගැනිමට සැලසුම් සකස් කර ඇති බව ද අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා...

    Latest News