ඉන්ධන අර්බුදය හමුවේ පා පැදියට නව ජීවයක්...(වීඩියෝ)

ජූලි 02, 2022
  • ඉන්ධන හිඟය වගේම ඉන්ධන සඳහා වන පිරිවැය ඉහළ යාම නිසා අපේ රටේ ඇතැම් පිරිස් මේ වනවිට විකල්ප ප්‍රවාහන ක්‍රම වෙත අවධානය යොමු කරමින් සිටිනවා.

    අද වෙන්දි පාපැදිය වගේම ඉලෙක්ට්‍රොනික වාහන භාවිත කරන්නත් ඔවුන් පෙළඹිලා. මේ වනවිට පාපැදිවලට වගේම විද්්‍යුත් යතුරු පැදි සඳහාත් ඉහළ ඉල්ලුමක් ඇති වෙමින් පවතිනවා.

    Latest News