ඉන්ධන හිඟයෙන් ධාවනය අතහැර දැමූ රථවාහන ගැන සැලකිලිමත් වන්න...(වීඩියෝ)

ජූලි 02, 2022
  • ඉන්ධන හිඟය හමුවේ තාවකාලිකව ධාවනය අතහැර දැමූ, පෞද්ගලික රථවාහන, ගෘහස්ථව නවතා තැබීමේදී අවම ඉන්ධන මට්ටමකින් ධාවනයේදී හා බට යොදා ඉන්ධන ඉවත් කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව, ප්‍රවීන මෝටර් රථ තාක්‍ෂණ ඉංජිනේරු ජගත් ජයසිංහ මහතා පවසනවා.

    ඉන්ධන අර්බුදය හේතුවෙන්, පෞද්ගලික රථවාහන හිමියන් සැලකිය යුතු ප්‍රතිශතයක්, වාහන ධාවනයෙන් ඉවත් වී සහ වෙනත් ප්‍රවාහන මාධ්‍ය වෙත නැඹුරුවී ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ....

    Latest News