විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ජූලි 02, 2022

    කොන්සියුලර් සේවා සඳහා පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා අංශය සුපුරුදු පරිදි විවෘත කරන බව එම අමාත්‍යංශය නිවේදනය කරයි.

    ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා දින පහේම එම සේවය සුපුරුදු පරිදි ක්‍රියාත්මක අතර යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය, මාතර සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයන් ද සතියේ දින පහේම විවෘත කර තබන බවයි, එම අමාත්‍යංශය පවසන්නේ. 

    Latest News