නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ගෝමින් දයාසිරි මහතා අභාවප්‍රාප්ත වේ...

ජූලි 02, 2022

    නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ගෝමින් දයාසිරි මහතා ඊයේ (01) අභාවප්‍රාප්ත වුණා.

    මියයන විට ඒ මහතා පසුවූයේ 76 වැනි වියේ. නීතීඥයෙකු වශයෙන් හා සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ගෝමින් දයාසිරි මහතා සමාජය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකළ පුද්ගලයෙක්. ඔහුගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවත තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (02) සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

    Latest News