අද ඉන්ධන ලබාගත හැකි IOC පිරවුම්හල්

ජූලි 02, 2022

    අද (02) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා IOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම සමාගම සදහන් කර ඇත්තේ ජුනි 30 වැනි දින ලංකා අයි.ඕ.සී. සමාගමේ ත්‍රිකුණාමලය පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කළ බවයි.

    එම ඉන්ධන තොග ලැබෙන පිරවුම්හල් ලැයිස්තුව පහතින් වේ… 

    fuel01

    fuel02

    fuel03

    Last modified on සෙනසුරාදා, 02 ජූලි 2022 11:56

    Latest News