දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි...(වීඩියෝ)

ජූලි 01, 2022
  • අද උදේ ආරම්භ කෙරුණු දුම්රිය වැඩ වර්ජනය මේ වනවිට අත්හිටුවා ඇති බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසූරිය මහතා පවසනවා.

    සේවයට පැමිණිමට ඉන්ධන නොමැති බව පවසමින් දුම්රිය නියාමකවරුන් අද පෙරවරුවේ සිට දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරනු ලැබුවා...

    Latest News