චීන රජයෙන් මෙරටට ඖෂධ පරිත්‍යාගයක්...(වීඩියෝ)

ජූලි 01, 2022
  • චීනය, ශ්‍රී ලංකාවට ඊයේ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

    මෙරට චීන තානාපති කුයි ෂැන්හොන් මහතා විසින් එම අධාර තොගය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාර දෙනු ලැබුවා.

    Latest News