IMF නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා චාරිකාව අවසන්...(වීඩියෝ)

ජූනි 30, 2022
  • ශ්‍රී ලංකා රජය සමඟ පැවති සාකච්ජා ඵලදායක බව, අයි.එම්.එෆ්. හෙවත් අන්තර් ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා.

    තම ශ්‍රී ලංකා චාරිකාව අවසන් කළ අයි.එස්.එෆ් නියෝජිත පිරිස නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. ගිවිසුමක් සඳහා වැදගත් වන නිර්දේශ රැසක් ද ඔවුන් ඉදිරිපත් කළා...

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජූනි 2022 20:01

    Latest News