ජාතික නාලිකාව ලෙස ඉදිරියටත් එය එසේමයි. එම කටයුත්ත තවදුරටත් විධිමත්ව පවත්වාගෙන යෑම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ, මාධ්‍ය ආචාර ධර්ම සහ වත්මන් අර්බුදය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින්...
ජාතික රූපවාහිනිය ප්‍රවෘත්ති සහ අනෙකුත් වැඩසටහන් කවදත් ඉදිරිපත් කළේ, මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින්.

අගෝ 06, 2022
අගෝ 06, 2022